Home »
» ජෛව පද්ධති තාක්ෂණවේදය උසස් අධ්‍යාපන අවස්ථා
උසස්පෙළට BST කරන අපට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන තාම අපේ දරුවෝ සමහරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් නිකුත් කරලා තියෙනවා. බලලා අවබෝධයක් ලබා ගන්න.
මෙතනින් ගන්න.
Related Posts:
සත්ත්ව පාලනය
මෙන්න සත්ත්ව පාලනය සම්බන්ධව වැදගත් ලිපියක්. විෂයට අදාළ කරුණු ගණනාවක් සරලව තියෙනවා.
මෙතනින් ගන්න....
… Read More
පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර
ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයේදී පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර ගැන ඉගෙනගන්න වෙනවා. මෙන්න ඒකට මගෙ ගානේ පොඩි උදව්වක්. මට හම්බ වුණ ලිපියක් ඔබට දෙනවා ඔන්න. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. දියර ඉසින යන්ත්‍ර ගැන වැදගත් තොරත… Read More
කාබනික පොහොර ගැන
මේ ලිපිය දෙන්නෙත් ඔබේ අමතර දැනුමට. බෝග වගාවේදී කාබනික පොහොර භාවිතයේ වැදගත්කම් ගැන දැක්වෙන වැදගත් ලිපියක්. අනේ මම හදපු එකක්නම් නොවෙයි. ගත්තේ අන්තර්ජාලයෙන්. ඔබට වැදගත් වේවි කියලා හිතුණ නිසා දැම්මා ඔන්න.
මෙතන කොටලා බාගන්න.… Read More
මොනාද මේ E අංක
ආහාර ඇසුරුම්කරණය ගැන ඉගෙනගන්නවා නොවැ. ආහාරයේ අන්තර්ගත වන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන්, අඩංගු ප්‍රමාණයන්ට අනුව අවරෝහණ පිළිවෙලින් සදහන් කිරීම නීතියක්. ආහාරයට යොදන ආකලන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන් දැක්විය යුතුය… Read More
කාලගුණික මධ්‍යස්ථානය
කාලගුණික මධ්‍යස්ථානය
කාලගුණික දත්ත වාර්තා කිරීම සදහා උපකරණ පිහිටුවා ඇති ස්ථානයක්, කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.
කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී සැලකිළිමත් විය යුතු කරුණු
මේ සඳහා තෝරා ගන්නා භූමිය ප්‍රදේ… Read More
0 comments:
Post a Comment